Monday, September 14, 2026
spot_img

රනිල් ජනපති වීම ගැන මුලතිව් පාක්ෂිකයෝ සතුට සමරයි

Must read

නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීමත් සමඟ මුලතිව් ප්‍රදේශයේ ආධාරකරුවන් රතිඤ්ඤා පුපුරුවා හරිමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී තේරී පත් වූ අතර, ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ පාක්ෂිකයෝ රට පුරා සමරමින් සිටිති.

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් නගර් ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මුත්තුසාමි මුකුන්තගජන් සහ ආධාරකරුවෝ ගිනිකෙළි පත්තු කරමින් ජයග්‍රහණය සමරනු ලැබූහ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article