(සංස්කරණය 4) පරිසර හිතකාමි උද්‍යාන ස්ථාපිත කරන බවත් පින්වල අලි අනාථාගාරයේ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය කතාව කරමින් පැවසී ය.
පරිසර හිතකාමි උද්‍යාන ස්ථාපිතකරනව. භවනා , යෝග,ව්‍යායාම කිරීමේ පහසුකම් ලබාදෙනවා. කරන්න රූෆ් ගාර්ඩන් එකක් හදනවා. වසර 3කදී සෑම ප්‍රාදේශීය කොට්ඨාශයකම හදන්න බලාපොරොත්තුවෙනවා. මාතර නිල්වල ගඟ ආශ්‍රිතව එක් කලාපයක් ගොඩනැඟෙනවා. පින්නවල අලි අනාථාගාරය ප්‍රතිසංස්කරණය කරනවා. පින්වල පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කරනවා.
www.news.lk