Thursday, September 17, 2026
spot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් මීලග ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ?

Must read

1510213067-3-chandika-hathuru

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල චන්දික හතුරුසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත බාරදී තිබෙනවා. මේ වන තෙක් ඔහුගේ ඉල්ලා අස්වීම බංගලාදේශ ක්‍රිකට් පාලකමණ්ඩලය විසින් පිලිගත්තේද නැද්ද යන්න පිලිබදව පැහැදිලි සටහනක් නොමැති වූවත් හතුරුසිංහ මහතා බංගලාදේශ පුහුණුකරුධූරයෙන් ඉවත්වීමත් සමග ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වේයැයි මේ වන විට ක්‍රිකට් ලෝකයේ කථාබහට ලක්ව තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේද මින් පෙර බංගලාදේශ කන්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කල තිලාන් සමරවීර මහතායි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article