ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ, දීර්ඝ කාලයක් බලා සිටි සාකච්ඡාව සජප විරෝධතාව හේතුවෙන් යළිත් අවලංගු කර ඇති බව Daily Mirror වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
සජප විරෝධතාව පස්වරු 2 ට ආරම්භ වන බැවින් රැස්වීම නොපැවැත්වෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ග තහවුරු කර ඇතැයි වෙබ් අඩවියේ වැඩිදුරටත් සදහන්ය.. දෙමළ ජාතික සන්ධානයේ රැස්වීම පස්වරු 3ට පැවැත්වීමට නියමිතව තිබුණි
උතුරු නැගෙනහිර ජනයාට බලපාන ගැටළු රැසක් සම්බන්ධයෙන් තිරාණාත්මක හමුවක් බවට පත්විමට නියමිතව තිබු මෙම රැස්විම සැබැවින්ම සජබ විරෝධය ඉස්සරහට දමා ජනපති ගෝඨාභය මගහැරියා යන ප්‍රබල මතයක් දමිළ දේශපාලන ක්‍රියාකාරිකයෙකු සිටිසන්පෝස්ට් වෙබ් අඩවියට කියා සිටියේය.