Saturday, September 21, 2024

ආයුධ පෙන්වන්න ගිය ටින්කර් ලසන්තත් පොලිස් වෙඩි පහරින් මරුට

Must read

මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිසිය කියයි

අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුද්දා නමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මෙම ලසන්ත නමැත්තා සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැසීමට කළ උත්සාහයේදී පොලීසිය විසින් එල්ල කල වෙඩි පහරින් ඔහු මියගිය බව පොලිසිය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article