මඩකලපුව –
මඩකලපුවේ කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාවට ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර . රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්රකාන්තක්, ප්‍රා.ලේකම් ලේකම් එස්. රාජ්බාබු ඇතුළු බොහෝ දෙනෙක් මෙහි පැමිණ සිටියහ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්යක්ෂ එන්. විමල්රාජ් මහතාගේ මුලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
රුද්‍රා