Friday, November 22, 2024

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර්හුවමාරුව ජනතා අයිතියට

Must read

(Adaderana)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරු ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට පත් කෙරුණි. අග්‍රාමාත්‍යවරයා අන්තර්ජාලය හරහා එක්වෙමින් අන්තර් හුවමාරුව විවෘත කිරීමේ කටයුතු සිදුකරලීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article