යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සේවකයින් 29 දෙනෙකු ස්වයං හුදකලාවකට ලක් කර ඇත. සැලසුම් ශාඛාව ද තාවකාලිකව වසා දමා ඇත. ප්‍රා.ලේකම් සැලසුම් අංශයේ සේවය කරන සංවර්ධන නිලධාරියෙකුගේ කොරෝනා ආසාදනය හඳුනා ගැනීමෙන් පසුව ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටින අය හුදෙකලා කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.