ඊයේ (02) වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 1891 අතරින් ආසාදිතයන් 1014 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතිත ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 387 දෙනෙකු වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 330 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297 දෙනෙකු වාර්තා වී තිබේ.