Friday, October 2, 2026
spot_img
spot_img
spot_img
spot_img

 සෙල්වා පියතුමාගේ 44 වන අනුස්මරණ දිනය

Must read

දෙමළ ජාතික පක්ෂයේ නිර්මාතෘවරයෙකු වන සෙල්වනායගම් පියතුමා සෑම වසරකම අප්‍රේල් 26 වන දින දෙමළ ජාතික පක්ෂය විසින් සමරනු ලැබේ. ඒ අනුව සෙල්වනායගම් පියතුමාගේ 44 වන අනුස්මරණ දිනය වන පුසිය  21 වනදා  මඩකලපුවේ පිහිටි උද්‍යානයේ ෆාදර් සෙල්වා චතුරශ්‍රයේදී සමරනු ලැබීය.

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෝවින්දන් කරුණාකරන් සහ  මඩකලපුවේ මහ නගර සභාවේ සාමාජිකයින්, මඩකලපුවේ තරුණ පෙරමුණේ නායක දීපකරන් මෙන්ම පක්ෂයේ සාමාජිකයින් ද ඒ අතර විය.


දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article