Tuesday, November 5, 2024

පාසල් සිසුවියකගේ මළ සිරුරක් ඉහල කොත්මලේ ජලාශයෙන් හමුවෙයි

Must read

 

ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පාසල් සිසුවියකගේ සිරුරක් අද (12) උදෑසන ජලාශයේ තිබි ගොඩ ගත් බව තලවකැලේ පොලිසිය සඳහන් කරයි.

මෙසේ ගොඩගෙන ඇත්තේ තලවකැලේ, රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියකගේ සිරුරකි.ඇය ප්‍රදේශයෙ 11වන ශ්‍රේණීයේ ඉගැනුම ලබන සිසුවියක් බව විමර්ශණ වලදී හෙලිවී තිබේ.

මෙම සිසුවිය සියදිවි නසා ගන්නට ඇති බවට සැකකෙරෙන මෙම පාසල් සිසුවිය අද උදෑසන 6.30ට පමණ නිවසින් පිටත් වී ඇති බවත් ඉහල කොත්මලේ ජලාශයට ඉහලින් ඉදිකර ඇති දුම්රිය පාලම මතින් ජලාශයට පනින අයුරු ප්‍රදේශවාසීන් විසින් දැක ඇති බවද හෙලීවී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article