Saturday, September 21, 2024

මුලතිව් ප්‍රදේශයට කුඩා සුළු කුණාටුවක් හමා යයි

Must read

අද පස්වරු 4.15 ට මුලතිව්  දිස්ත්‍රික්කයේ චිලාව් කාර්තික් ප්‍රදේශයට බලපෑ කුඩා සුළි කුණාටුවක් හේතුවෙන් ධීවරයෙකුගේ පැල්පතකට අලාභහානි සිදුවී ඇති අතර  ගොඩනැගිලි කීපයකට  අර්ධ වශයෙන් හානි වී තිබේ.

අද සවස 4: 15 ට පමණ කුඩා සුළි කුණාටුව  වෙරළ දෙසින්  පැමිණ හදිසියේම පැල්පතකට හා බෝට්ටු වලටද හානි පමුණුවා තිබේ.

 

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article