Friday, September 20, 2024

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 5 දෙනෙකු පලා යයි

Must read

පොළොන්නරුව, ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු අද (31) අලුයම ඉන් පළා ගොස් ඇති බව වාර්ථා වෙයි. මෙසේ පලා ගොස් ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 5  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඔවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 071 8 591 233 යන දුරකතන අංකයට හෝ පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හෝ 119 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article