Friday, September 20, 2024

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන සොයන්න විමර්ශණ කණ්ඩායම් 3ක්

Must read

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න පිළිබඳව විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙසේ ගිනි ගෙන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ බිම් මහල වන බවත්, ගිනිගත් ස්ථානයේ අබලි ද්‍රව්‍ය තැන්පත් කර තිබූ බවත් වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article