මේ දිනවල කථාබහට ලක්ව ඇති කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ කොවිඩ් පැණිය නිෂ්පාදනය කිරීම සදහා කර්මාන්ත අමාත්‍යාංශය මගින් මහ පරිමාණ ඇබරුම් යන්ත්‍රයක් ලබාදී ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ධම්මික බණ්ඩාර මහතා සදහන් කර ඇත්තේ ඇමැති විමල් වීරවංශ දුරකථන ඇමැතුමක් ලබාදුන් අවස්ථාවේදී තමාට ඇඹරුම් යන්ත්‍රයක් අවශ්‍ය බව පැවැසීමෙන් අනතුරුව ඇමැතිවරයා විසින් මෙම ඇඹරුම් යන්ත්‍රය ලබා දුන් බවයි.