Sunday, November 24, 2024

“බුරෙවි” ට මුහුණ දීමට නැගෙනහිර සූදානම් වෙයි

Must read

අද වන විට දිවයිනට බලපෑමට නියමිත “බුරෙවි ” කුණාටුු තත්ත්වයට මුහුණ දීමට නැගෙනහිර පළාතේ බලධාරීන් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. මේ වන විට ⁣ඒ ප්‍ර⁣දේශ වල  ඇති අවදානම් ගස් කැපිම සිදුුුුුුුුුුුවෙමින් තිබේ.  මේ අතර බුරුවි කුණාටුවට මුහුණ දිම සඳහා ගතයුතු අනෙකුත් පියවරයන් ගැන මේ වන විටත් ආදල බලධාරින් සාකච්ඡා කිපයක්ම පවත්වා ඇතැයි එහි සි⁣ටින අප වාර්තාකරුවන් පවසා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article