Friday, September 20, 2024

විදුලි සෝපානයක් කඩා වැඩී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Must read

මහනුවර, ලේවැල්ල ප්‍රදේශයේදී විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ගොඩනැගිලි ද්‍රව්‍ය රැගෙන ගිය විදුලි සෝපානයක කේබලයක් කැඩි යාමෙන් සිදුවූ අනතුරකින් මෙම පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයන් අතුරින් එක් අයෙකු එම ස්ථානයේම මිය ගිය අතර අනෙක් පුද්ගලයා මහනුවර ජාතික රෝහළට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article