Friday, September 20, 2024

රත්මලානේ රොහා මීගමුව – කොච්චිකඩේ පොලිස් වෙඩි පහරින් මරුට

Must read

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්ථා වෙයි.

ඊයේ (23) රාත්‍රියේ දී මෙම පාතාල කල්ලි සාමාජිකයා ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇති අතර එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමට  මීගමුව කොච්චිකඩේ පොලීසිය කටයුතු කිරීමේ දී සැකකරු විසින් පොලීසියට වෙඩි තබා ඇති අතර පොලීසිය සිදුකල වෙඩි තැබීම්වලින් සැකකරු මියගොස් ඇත

අනතුරව සිදුකළ සෝදිසි කිරීමක දී සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවියක්, පිස්තෝලයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 03ක මුදලක් සොයාගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article