Friday, September 20, 2024

මරණ දඬුවම හිමිවූ ප්‍රෙමලාල් ජයසේකරට මැතිවරණයට තරග කරන්න අවසර

Must read

මරණ දණ්ඩනය හිමි වූ ප්‍රේමලාල් ජයසේකර මැතිවරණයට තරග කිරීම වැළැක්වීමට කිසිදු නීතියක් නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් එහිදී ඇති වන තත්වය පිළිබඳව නීති උපදෙස් විමසීමට සිදුවන බවද මැතිවරණ කොමසාරිස්යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ප්‍රකාශ කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට එරෙහිව අධිකරණය විසින් ලබාදී ඇති වී තිබෙන තත්වය බාධාවක් නොවන බවත් ජනතා නියෝජිතයෙකු වශයෙන් පාර්ලිමේන්තුව තුල රත්නපුර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමටත් හැකියාව පවතින බවත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article