Tuesday, September 15, 2026
spot_img

මෙවර වැඩිම ඡන්ද දායකයන් ගණන ගම්පහ දිස්ත්‍රික්කයෙන්

Must read

2020 මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 16,263,885 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති.

ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,785,964ක් වේ.ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී ඡන්ද විමසීම සිදු වේ.

මෙවර මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ 40ක් සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයින් 7452ක් තරඟ වදිති.

මැතිවරණ කොට්ඨාස 160ක් වෙනුවෙන් ඔවුන් අතුරින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article