Friday, September 20, 2024

ශානි අබේසේකර අත්අඩංගුවට

Must read

ගිනිඅවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව සිදුකළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද (31) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතා මේ වන විට වැඩතහනමට ලක්ව සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article