Tuesday, September 15, 2026
spot_img

පන්නිපිටියේ ඉංග්‍රීසි ගුරුවරයා දරුවන්ගේ ඇසැබි වීඩියෝ පිටිරටට විකුණලා – පරීක්ෂණ වලදී හෙලිවෙයි

Must read

පන්නිපිටිය ප්‍රදේශයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් දරුවන් අපයෝජනයට ලක්කලැයි සැකකෙරන පුද්ගලයා කුඩා දරුවන්ගේ අසැබි වීඩියෝ හා ඡායාරූප ගෙන ඒවා රටවල් පහක විදේශිකයන්ට විකුණන ජාවාරමක් කරගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

ඇමරිකාව, ජර්මනිය, ස්පාඤ්ඤය, මැලේසියා ඇතුළු රටවල විදේශිකයන්ගේ ඊමේල් ලිපිනයන්ට හා තැපැලෙන් මෙම වීඩියෝ හා ඡායාරූප යවා මුදල් උපයා ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

මේ පිළිබදව සිදුකල විමර්ශණ වලදී සැකකරුගේ පන්නිපිටිය නිවසේ තිබී වීඩියෝ පට සහිත සීඩී 130ක්, පරිගණක හා ළමා යට ඇඳුම් අල්මාරියක් සහ ළමයින්ගේ හිසකෙස් 192ක් සොයාගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article