එක් සැකකරුවෙක් ලොරියේ රියදුරු වන අතර ඔහු ලොරියේ අයිතිකරුද වන බව වනනිලධාරීහූ පැවසූහ. ඔහුට බලපත්‍රයක් ඇතිබව පෙන්වා මෙම ල තොගය නීත්‍යානුකූල ලෙස යාපනයට ගෙන යන බව දන්වා ඇතිබව විමර්ශන අනාවරණය විය. අනෙක් සැකකරු වරින්වර මේ ආකාරයට දැව ප්‍රවාහනය කර ඇති බවත් මෙවර අටවෙනි වතාවට ගෙන යද්දී අසුවූ බවද පවසා තිබුණි.
රත්නපුර දිසාවන නිලධාරී රසාල් වීරසිංහ මහතාගේ උපදෙස් මත රත්නපුර අඩවිවන නිලධාරි එස්.ඩී.නිමල්, බිබීට්ටුවන නිලධාරීන් ව රොෂාන් පෙරේරා, සේනක හේමන්ත සහ සුදත් යන නිලධාරීන් මෙම ලී තොගය අත්අඩංගුවට ගනු ලැබීය.
lankadeepa.lk