Friday, September 20, 2024

අද වාර්තාවන කො⁣රෝනා ආසාදිතයන් 28ම කුවේට් සිට පැමිණි අය

Must read

අද(24) දිනය තුල මේ දක්වා කොවිඩ්19 ආසාදිතයන් 28 දෙනෙකු වාර්තා වී තිබේ.එම රෝගීන් සියලු දෙනාම කුවේට් සිට මෙරටට පැමිණි අව වීම විශේෂත්වයකි.

මෙයින් රෝගීන් 5 දෙනෙක් කුවේට්වල සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක් වෙන පුද්ගලයින් වන අතර සෙසු රෝගීන් 23 දෙනා කුවේට්වල සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙන පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article