Tuesday, September 15, 2026
spot_img

ඊයේ කොවිඩ්19 ආසාදිතයන් 52ක්

Must read

ඊයේ(24) දිනයේදී කොවිඩ්19 ආසාදිතයන් 52ක් මෙරටින් වාර්ථා විය.
එයින් ආසාදිතයන් 49 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුල රඳවා සිටි පුද්ගලයන් වන අතර, එක් පුද්ගලයෙකු ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකි. ⁣අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයන් වෙයි.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන ආසාදිතයන් ගණන 1141කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article