Saturday, September 21, 2024

කොවිඩ්19 ආසාදනයෙන් සුවවූ ගණන 660 දක්වා ඉහලට

Must read

කොරෝනා ආසාදනය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 40දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග කොරෝනා ආසාදනයෙන සුවය ලැබූ සම්පූර්ණ ⁣සංඛ්‍යාව 660ක්දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

මේවන විට මෙරටින් හදුනාගත් සම්පූර්ණ ආසාදිතයන් ගණන 1089ක් වන අතර තවත් ආසාදිතයන් 339ක් රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article