Friday, September 20, 2024

ජන ජීවිතය යථා තත්වයට පත්කිරීම මැයි 11 ඇරඹීමට රජය තීරණය කරයි

Must read

කොළඹ,කළුතර,ගම්පහ,හා පුත්තලම දිස්ත්‍රික්කයන් වල ක්‍රියාත්මක ඇදිරි නීතිය මැයි 11 වනදා දක්වා ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
සෙසු දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය මැයි 4 වන සදුදා උදෑසන 5.00ට ලිහිල් කරන අතර නැවතත් රාත්‍රී 8.00ට පැණවෙයි.ඒ ආාරයෙන් මැයි 6 වනදා දක්වා එම දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

ජනජීවිතය යථා තත්වයට පත්කිරීම මැයි 11 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර රජයේ මෙන්ම පුද්ගලික අංශයේද රැකියා ආරම්භ කිරීම සම්බන්ද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article