Friday, September 20, 2024

කොරෝනා ආසාදනයෙන් සුවවූ ගණන දසලක්ෂය ඉක්මවයි

Must read

 

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1,042,874ක් මේ වන විට සුවය ලබා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කෙසේ වෙතත් ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,308,323 දක්වා ඉහළ ගොස් ඇති අතර ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 234,112 දක්වා ඉහළ ගොස් ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article