Saturday, September 21, 2024

රිෂී කපූර් දිවි ගමන නිමා කරයි.

Must read

දක්ෂ,ජනප්‍රිය මෙන්ම ජේ්‍යෂ්ඨ ඉන්දීය රංගවේදියෙකු වූ රිෂී කපූර් මහතා අද (30) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු මියයන විට 67වන වියේ පසුවිය.

2018 වසරේ සිට ලියුකේමියා රෝගයකින් පීඩා විදි ඒ මහතා අද උදෑසන 8.5ට පමණ මුම්බායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව පවුලේ සාමාජිකයෙකු උපුටාදක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්ථා කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article