Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලබන සතියේ සිට ක්‍රම ක්‍රමයෙන් අදිරි නීතිය ඉවත් කිරීමට හැකි වේවි – ජනාධිපති

Must read

එළඹෙන සතියේ සිට ක්‍රම ක්‍රමයෙන් ඇදිරි නීතිය ඉවත් කිරීමට හැකි වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත.

ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කොට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රී ධර්මමහා සංඝ සභා මහ නායක අති පූජ්‍ය ඉත්තෑපෑනේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ හා අගරදගුරු මැල්කම් කදිනල් රංජිත් හිමිපාණන් හමුවූ අවස්ථාවේදීය. එහිදී මෙම ආගමික නායකයන් ද්විත්වය විසින්ම සදහන් කර ඇත්තේ මෙම වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර සම්බන්දයෙන් සෑහිමකට පත්විය හැකි බවයි. ඒ හේතුවෙන් ඉතා ඉක්මණින් මෙම ව්‍යාප්තිය පාලනය කරගත හැකි වනු ඇති බවට බලාපොරොත්තු වන බවද උන්වහන්සේලා සදහන් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article