Saturday, November 23, 2024

COVID – 19 Update : රෝගීන් ගණන 254යි

Must read

කොවිඩ්19 ආසාදනය වූ තවත් රෝගීන් 6 දෙනෙකු ඊයේ (18) රාත්‍රීයේදි හදුනාගැනීමෙන් අනතුරුව මෙරටින් වාර්ථාවන මුලු කොරෝනා ආසාදිතයන්ගේ ගණන 254ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රෝගීන් 6 දෙනා ද වාර්තා වී ඇත්තේ වැලිසර නිරෝධයන මධ්‍යස්ථානයෙනි. බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article