Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

විශ්වවිද්‍යාල විවෘත කරන්නටත් දින නියම වෙයි

Must read

 

විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට දින නියම කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව විශ්වවිද්‍යල වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සදහා මැයි 04 වනදාද, සියලුම විශ්වවිද්‍යාලයන් මැයි 18වනදාද ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සදහන් කරයි.

ඊයේ(11) දිනයේදී නිවේදනය කල පරිදි සියලුම පාසල් මැයි 11 වනදා ආරම්භ කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මේ වන විට මෙරටින් කොරෝනා ආසාදියන් 203 දෙනෙකු මේ මොහොත වන විට වාර්තා වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article