Friday, September 20, 2024

නිරෝධායන කාල සීමාව දිගු කිරීමට තීරණයක්

Must read

නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කෙරෙන පිරිස නිරෝධායනයට ලක් කරන කාල සීමට දින 14 සිට දින 21 දක්වා වැඩි කීරීමට තීරණය කල බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ වන විට සිය නිරෝධායන කාලය අවසන් කල පිටව ගිය සංඛ්‍යාව 3415කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article