Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

COVID 19 නිසා මිය ගිය පලමු ශ්‍රී ලාංකිකයා වාර්තා වෙයි.

Must read

Covid-19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පළමු ශ්‍රී ලාංකිකයා ස්විස්ටර්ලන්තයෙන් වාර්තා වෙයි.
මෙසේ මියගොස් ඇත්තේ 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මින් පෙර ඉතාලියේදී ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා ආසාදනයෙන් මිය ගිය බවට කටකතාවක් පැතිර ගියද එය සත්‍යයක් බව තහවුරු විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article