Friday, September 20, 2024

කුරුණෑගල මව්වරුන් වද කල බවට චෝදනා කල රෝහල් අධ්‍යක්ෂකත් පොහොට්ටුවෙන් මහමැතිවරණයට – එජාපයෙන් චෝදනා

Must read

රජයේ රැකියාවක නිරතවෙමින් සිටියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවැදීමට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරයා සූදනම්වෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරනායක මහතා චෝදනා කරයි. එමෙන්ම රෝහලේ වාහන භාවිතා කරමින් අධ්‍යක්ෂකවරයා සිය මැතිවරණ ව්‍යාපාරයෙන් යෙදෙන බවත් සමරනායක මහතා චෝදනා කරයි.

පසුගිය සමයේදදී කුරුණෑගලේ රෝහලේදී මව්වරුන්ට සාෆි සිහාබ්දීන් නම් වෛද්‍යවරයා වද සැත්කම් කල බවට චෝදානා කිරීමෙන් මෙම වෛද්‍යවරයා ජනතාව අතර මහත් කථාබහට ලක්විය.

 


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article