Tuesday, November 5, 2024

දිවයින පුරා face mask හිගයක්

Must read

දිවයින පුරා රෝහල් වල ඇති ෆාමසි හා ⁣රෝහල් වලින් පිටත ඇති පුද්ගලික ෆාමසි වලද මේ වන විට මුහුණු ආවරණ (Diaposable face masks) හිගයක් පවතී.

මෙම තත්වය සම්බන්දයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකරන අධ්‍යක්ෂක ලලත් ජයකෙඩි මහතා සදහන් කරන්නේ මුහුණු ආවරණ මෙන්ම මුහුණු ආවරණ නිපදවීම සදහා වන අමුද්‍රව්‍යද ආනයනය කරන්නේ චීනයන් වීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

එමෙන්ම මේ වන විට චීනය තුලද මුහුණු ආවරණ හිගයක් ඇතිව පවතින බවද ඒ මහතා පෙන්වා දෙයි. එයට හේතු වී ඇත්තේ මුහුණු ආවරණ නිෂ්පාදනය කරන සමාගම් බොහා්මයක් පිහිටා ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරභ කල හුබෙයි පලාතේ වීමය.
එමෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට මුහුණු ආවරණ වැඩිමිලට

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article