Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

සුළු අපනයන බෝග හා ගෘහ කර්මාන්ත නිශ්පාදන කිහිපයක් ආනයනය තහනම්

Must read

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි  අති විශේෂ ගැසට් නිවේදන දෙකක් මගින් භාණ්ඩ කිහිපයක ආනයනය සීමා කිරිමට පියවර ගෙන තිබේ.සුළු අපනයන භෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ හා දිරිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව රජය පවසයි.

ඒ අතරට ගෘහ කර්මාන්ත වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරිමද ඇතුලත් වෙයි.

එමෙන්ම මෙරට නිශ්පාදනය කරන සුළු අපනයන බෝග වන ගම්මිරස්,කරුංකා, සාදික්කා, ,සියඹලා, ,ඉගුරු, වසාවාසි, කරාබුනැටි වැනි සුළු අපනයන බෝග ආනයනයද ඒ අනුව තහනම් වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article