Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

තානාපතිවරු 30ක් යළි කැදවයි

Must read

විදේශීය තානාපතිවරුන් ලෙස දැනට සේවය කරන තානාපතිවරුන් 30 දෙනෙකුට සිය සේවය අවසන් කර මේ මස 30 වනදා වන විට දිවයිනට පැමිණෙන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තනාපතිවරුන් දැනුවත් කර ඇත.

පසුගිය රජය විසින් දේශපාලන පත්වීම් මත තානාපතිවරුන් පත් කල බවත් තානාපතිවරුන් සිය සේවාව නිසි පරිදි ඉටු කලේද යන්න පිළිබදව විමර්ශණයක් පැවැත්වීම රජය බලාපොරොත්තු වන බවත් වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article