Saturday, September 21, 2024

ASP කටාර් තානාපති ලෙස ජනපතිගෙන් පත්වීම ගනියි

Must read

ASP liyange

කටාර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ඒ.එස්.පී. ලියනගේ මහතා පත්කර ඇත.

ඒ මහතාගේ පත්වීමට අදාළ ලිපිය ජනපතිවරයා විසින් පසුගිය 10 වැනිදා ලබාදී ඇත.

තනාපතිවරුන්ගේ පත්වීම් ලිපි ජනපතිවරයා විසින් සිදුවන ඉතා විරල සිද්ධියක් බවද මේ අතර වාර්තා වේ.

කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා ලංකාවේ සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකි.

ඔහු මීට පෙර නයිජීරියාවේ තානාපති ලෙසද කටයුතු කළ අතර නයිජිරියාවේ ශ්‍රී ලංකාවේ පළමු තානාපතිවරයා වන්නේද ලියනගේ මහතාය.

ලියනගේ මහතා වසරක කාලයක් නයිජීරියාවේ තානාපති ලෙස කටයුතු කළේය.

ASPliyanage 1

http://sinhala.srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article