මෙවර ජනාධිපතිවරණය සදහා නාම යෝජනා කැදවීමේ නිවේදනය සැප්තැම්බර් 30 වැනි දින නිකුත් කිරීමට ඉඩ ඇතැයි වාර්ථා වෙයි.එසේ නාම යෝජනා නිවේදනය නිකුත් කල දිනයේ සිට දින 16 ත් දින 21 ත් අතර කාලය තුළදී නාම යෝජනා සහ ඇපතැන්පත් මුදල් බාර ගැනීම සිදුකරන අතර නාම යෝජනා භාරගත් දිනයේ සිට දින සති හතරක් සති හයත් අතර කාලය තුළදී ඡන්ද විමසීමද පැවැත්විය යුතුය.