Thursday, September 17, 2026
spot_img

යුද හමුදා විශ්‍රාමිකයන් 25000කට මේ මස 10 වනදා වැටුප් වැඩිවීමක්

Must read

යුද හමුදා විශ්‍රාමිකයන් 51000ක් අතුරින් 25000කට පමණ මේ මස 10 වනදාට යෙදෙන විශ්‍රාම වැටුප් දිනයේදී වැටුප් වැඩිවීමක් සිදුවන බව යුද හමුදා වැටුප් හා ලේඛන කාර්යාලය පවසයි.

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 01/2019 සංශෝධිත (ii) හා 2019.07.26 දරන උපදෙස් ලිපියට අනුව සංශෝධන නිවැරදි කර ගෙවීම සිදු කිරීමට තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article