Tuesday, September 15, 2026
spot_img

74 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

Must read

අද (20) දින මෙරට 74වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පුද්ගලයෙකි.

කොළඹ ජාතික රෝහලේ දී එම පුද්ගලයා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමඟ උත්සන්න වූ හෘදරෝග තත්ත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article