Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

71 සහෝදරත්වය අනුර දිසානාකට සහාය පලකරයි

Must read

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණයට සහාය පල කරමින් ඊයේ (28)71 සහෝදරත්ව සංසදයේ සමුළුව පවත්වන ලදී.

එම සමුළුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 71 සහෝදරත්ව සංසදයේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති අතර එහිදී විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයේ වසන්ත දිසානායක, 71 සහෝදරත්ව සංසදයේ උදේනි සමන් කුමාර, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සංවිධායක, කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුර කරුණාතිලක, ජන නියමු කලාකරුවෝ සංවිධානය නියෝජනය කරමින් රංගන ශිල්පිනී දීපානි සිල්වා මෙනවිය ඇතුළු පිරිසක් මෙහිදී සමුළුව ඇමතූහ.
lankatruth.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article