Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

චන්ද්‍රිකා – එජාප ගිවිසුමට අත්සන් තැබීම අද

Must read

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ එක්සත් ජාතික පෙරමුණ අතර ජනාධිපතිවරණය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (01) සිදුවීමට නියමිතය. මෙම අවස්ථාව අද උදෑසන කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැතිවීමට සැලසුම් කර ඇති බව වාර්ථා වෙයි. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයන් සහභාගි වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article