Saturday, September 21, 2024

42වන කොවිඩ් මරණය වාර්තා වෙයි

Must read

මෙරට 42 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙකි.

එම පුද්ගලයා පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇති අතර පසුව සිදුකල පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදුවු හෘදයාබාධයක් ලෙස දක්වා තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article