Monday, May 20, 2024

මයිලත්තමඩු ගොවි අරගලයට දකුනේ මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ සහය

Must read

55 වන දිනටත් ක්‍රියාත්මක මඩකලපුව දිස්ත්‍රික්කයේ  මයිලත්තමඩු මාදවනෙයි ගව ගොවීන්ගේ අඛණ්ඩ විරෝධතාවයට
සහය පලකරමින් පොතුවිල් සිට පොලිකන්දි දක්වා ජනතා නැගිටීමේ කැදවුම්කරුවෙකු වන තවතිරු වේලන් ස්වාමි මෙම විරෝධතාවයකට සහභාගී විය.
මෙම අවස්ථාවට මානව හිමිකම් ක්‍රියාකාරීන් , මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සමාජ ක්‍රියාකාරික ශිවයෝගනාදන් සහ දකුණේ සහෝදර මාධ්‍යවේදීන් ද විරෝධතාවයට සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article