55 වන දිනටත් ක්‍රියාත්මක මඩකලපුව දිස්ත්‍රික්කයේ මයිලත්තමඩු මාදවනෙයි ගව ගොවීන්ගේ අඛණ්ඩ විරෝධතාවයට
සහය පලකරමින් පොතුවිල් සිට පොලිකන්දි දක්වා ජනතා නැගිටීමේ කැදවුම්කරුවෙකු වන තවතිරු වේලන් ස්වාමි මෙම විරෝධතාවයකට සහභාගී විය.
මෙම අවස්ථාවට මානව හිමිකම් ක්‍රියාකාරීන් , මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සමාජ ක්‍රියාකාරික ශිවයෝගනාදන් සහ දකුණේ සහෝදර මාධ්‍යවේදීන් ද විරෝධතාවයට සහභාගී වූහ.
මයිලත්තමඩු ගොවි අරගලයට දකුනේ මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ සහය
