Monday, September 14, 2026
spot_img

Must read

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව කඩුල්ලකින් අද (27) සමත් විය.

ඒ, අනුව දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන හිමිකරගැනීමට සමත් විය.

චෙන්නයිහිදී පැවැති තරගයේ ජයග්‍රහණයට ලකුණු 271ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව කඩුලු 9ක්දැවී සිටියදී  එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article