Sunday, May 19, 2024

22න් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10කගේ මන්ත්‍රීධූර අහෝසියි – පාඨලී

Must read

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය දරන කිසිවකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බැවින් පාර්ලි⁣මේන්තුවේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගේ පමණ මන්ත්‍රීධූර අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ හේතුවෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා එම මන්ත්‍රීවරුන්ට නම්බුකාර ලෙස සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙසටයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article