Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

2019 සදහා පාසල් ආරම්භ වීමට පෙර සියළු අධ්‍යාපන ආයතන තුල ඩෙංගු මර්ධන වැඩසටහන්

Must read

2019 වසර සදහා පාසල් ආරම්භ වීමට පෙර 2018 දෙසැම්බර් 30 හා 31 යන දිනයන්හිදී පාසල් සහ අධ්‍යාපන ආයතන තුල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව දිවයින පුරා සියළුම පාසල්,ගුරුවිද්‍යාල,පිරිවෙන්,විද්‍යාපීඨ,කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු සියළු අධ්‍යාපන ආයතන තුල මෙසේ පිරිසිදු කිරීමේ කටයුතු ක්‍රියාත්මක වනු ඇත. image_4c7eb2fe0d

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article